පට්ටම song එක බන්... මට මතක විදියට music මුත්තු සාමී මහතාගේ නේද??? මට මතකයි ගොඩක් ඉස්සර අපි පුංචි කාලේ තාත්තා ඔය කැසට් එක van එකේ යද්දී නිතරම දානවා. රූකාන්ත මහතයි චන්ද්‍රලේඛා මහත්මීයයි තමා ගායනා කලේ. අද වගේ නෙමේ ගොඩක් රසවිඳින්න පුළුවන් ගීතයක්.අද කාලේ මෙව්වා ඇහෙන්නේ නෑ.ස්තූතියි මචන් මතක් කලාට...