එතකොට මැති ඇමති වරු කෝටි ගන් වල වාහන ගන්න රජයේ මුදල් වියදම් කරන්නේ???
ඒ මුදල් ඔවුන් ගේ අම්මල අප්පල ගේ බූදල් ද?
රජයේ මුදග් කියන්නේ පොදු මහජනයා ගේ ටැක්ස්, ඔය උඹ කියන රට ගිහින් කඹුරන අම්මල නංගිල ගේ සල්ලි නෙවෙයි ද????
ආනුඩුව කරන හැම පකේ වැඩේ ම සාධාරණීකරණය කරන නඑපා බං, එතකොට උඹ උන් වගේ ම ලොවෙත්...