මට රිදිලා නෙවෙයි මචං. නමුත් ඇමසින් වගේ ලොල් අපත පොන්ස් කෙනෙක් නිසා මේකේ අනිත් සමාජිකයො හැප්පෙන්න ඕන නෑ. ඔය ලොකු ෆොටෝ දැම්මම වෙන්නේ උගේ ත්‍රෙඩ් වලට එන උන්ට ඒව බලන්න බැරි වෙන නිසා උගේ රෙප් කැපෙන එක අඩු වීම.
කරන්න තියන හොද ම දේ මේ ෆෝරම් එක ඇතුලේ මේ ලොල්ලව පුළුවන් තරම් අන්ෆේමස් කිරීම. පොර හිතං ඉන්නේ...