1. dath kimbula

    Game of Thrones Fans

    ඌ නං පොල්තෙල් *රියෙක්......:angry::angry: දැක්ක ද ඌ තමන් ගේ මිනිස්සුත් බැට්ල් එකේ ඉන්දෙද්දී අන්සිලෙක්ටඩ් ඇරෝ ඇටෑක් එකක් දුන්නා. තමන් ගෙ උනුත් මැරෙන බව දැන දැන ම..... ඌට ඌ වෙනුවෙන් ෆයිට් කරන උන් ගැන කිසිම හැගීමක් නෑ. සර් ඩාවෝස් ඒ අතින් මාර කනසිඩරින් පොරක්, පොර බෝව්මන්ලට කිව්වා විදින්න එපා අපේ...
  2. dath kimbula

    රඹුටන්_වාරේ ඇවිත් යාලුවනේ

    4 වෙනං තියෙයිද දන්නේ නෑ! ඔය ගස් යට තමා මේකේ චිර ප්‍රසිද්ධ රඹුටං ගස් පල්ලේ සෙටමෝල එහෙම පැවැත්වෙන්නේ.........:P
  3. dath kimbula

    රඹුටන්_වාරේ ඇවිත් යාලුවනේ

    රඹුටන් අක්කරයකින් ලද හැකි දළ වාර්ෂික ආදායම ලක්ෂ 4-5 අතර වේ.:):shocked: :P
  4. dath kimbula

    රඹුටන්_වාරේ ඇවිත් යාලුවනේ

    මගේ වත්තෙ ගස් 3ක් තියනවා..... මේ පාර තියනවා වෙනද සේ ම අතු බිම ගෑවෙන්න ම...... වැඩියෙන් කන්නෙ නම් අපි නෙවෙයි, ලේන්නු, වවුල්ලු, කුරුල්ලෝ, මීයො එහෙම..... උනුත් ජීවත් වෙන්න එපායැ බං.
  5. dath kimbula

    මහා රෑ තාප්පෙන් පනින හැටි මාට්ටු

    උන් ෂොක් සත්තු බං....... මං හරි කැමති සතෙක්......
  6. dath kimbula

    My new website. අදහස් දක්වන්ඩ

    මේකෙන් මොකක්ද කෙරෙන්නේ කියල නං මං දන්නේ නෑ මචං අවංකවම..... පොඩ්ඩක් කියල දීපං..... (මං නොදන්නා දෙය දැන ගැන්න කැමති කෙනෙක්)
  7. dath kimbula

    Game of Thrones Fans

    හෙල් යේහ්..... ඌ නං පට්ට ම කපටි ඩිප්ලොමැට් පොරක්....... අන්තිමට ජෝන්ල ගේ කර පිටින් ඕක වෝඩ්න් ඔෆ් නෝර්ත් වෙයි ද දන්නේ නෑ.... ඌ ඒ තරමට ගල් ආදා.:dull:
  8. dath kimbula

    බුදුන්ට අපාහාස කරන නාමල් රාජපක්ෂ

    එතකොට භාවනා කරන සියළු ම දෙනා ඔය වගේ පද්මාසනයෙන් ඉන්නේ බුදුන්ට කෝචොක් එකට..??!! අනේ ***හං පොන්නයෝ!:angry:
  9. dath kimbula

    Game of Thrones Fans

    යේහ්...... දැන් මේ බලං ඉන්නේ අර වෝලඩර් ෆ්‍රේ කියන පාහරයව පණ පිටින් හම ගහල උගේ හමින් කබායක් මහල අදින එකා කවුද කියලා....... මට ඌවත් පෙන්නන්න බෑ පාහරයා....... සටනක් කරනව නං හරි විදියට එතිකලි සටන කරන්න ඕන.... අරූ මහ පර වැඩක් නේ කලේ් වල් උලමා........:angry::angry::angry::angry:
  10. dath kimbula

    Game of Thrones Fans

    යේහ්...වේල් ආර්මි එක ආව නං රැම්සිය දුවනව **ය දෙපරැන්ද අස්සේ ගහගෙන..... ඌ අච්චර පාහර කමක් කලේ නෝර්දන් ආර්මි එක පොඩියි කියල දන්න නිසා......
  11. dath kimbula

    Game of Thrones Fans

    ඊළග සීසන් එක කවදා ද එන්නේ කුකුළනි....... තව අවුරුද්දකින් ද??? යකෝ එහෙම නං ඉදපලංල කෝ @ දෙක රත් කර ගෙන නෙද්දකිං..........:angry::angry: ඩැනේරියස් කුමරියට මකරු ඉන්නව නේ බං...ඉතිං ගේමක් නෑ......... මේක එහෙම නෙවෙයි නේ.....හෙඩ් ටු හෙඩ්, ආර්ම් ටු ආර්ම් බැට්ල් එකක් මේක...... ඒ පකෝරිස් දන්නව ඌට බෑ කියල...
  12. dath kimbula

    Game of Thrones Fans

    පට්ටම බැට්ල් එක යකෝ....... අම්මපා මයිල් කෙලින් හිටියා........ මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං...... අන්න බැට්ල්........ යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්‍රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ..... වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........
  13. dath kimbula

    Game of Thrones S06E09 බාගන්න

    ස්තූතියි මා ප්‍රිය සැවුළ!
  14. dath kimbula

    Game of Thrones Fans

    seeds tiyana ekak deepanko kukuloh......:dull:
  15. dath kimbula

    එලකිරිය_වෙනස්ක_රමු

    දියුණු කරන්න නං ඕන....... නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ. දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි. ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්. දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ..... :(
  16. dath kimbula

    Ado ube gani ubata wada murandu unoth uba monvada karanne?

    මෙලොව සිටලු ම විවාහක පිරිමි කොටස් දෙකකි ජී.බී - ගෑනිට බය ජී.ජී.බී. - ගෑණිට ගූ බය. :rofl:
  17. dath kimbula

    OPERATION_UDAWWA

    ඒ මොන පුණ්ඩයක් ද?:angry: නෑ බං..වෙන්න බෑ.....ඕක දැන් කරෙක්ට් කරල තියෙන්නේ සහ රෝගියා මේ වන තුරු කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නව නේ. වෙන මොකක් මරි කොස්සක්. මේක පිටින් දානව මට පේන විදියට.
  18. dath kimbula

    OPERATION_UDAWWA

    සමහර විට..... හරියට ම මොකක්ද ඔපරේෂන් එක කියන ඩීටෙල්ස් දාපං කියන්නම් තත්ත්වය
  19. dath kimbula

    Game of Thrones (Faceless Men) Theory

    අනේ මංදා ඕයි.......... ඕව හිතන්න ගියා ම පික්සු පීකුදු වෙලා බම්ප් වෙන්න ගන්නවා..... නොහිත ඉන්න එක වඩා හොදයි!
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අද මේකෙ උන් බුදි ද තාම?

    No contents