1. Rahula Kasun

    Policeiyen kellekta nu eka denna gihin

    :lol: වස්තිලගෙ අනුශ්ක උදානයා කියලයි හිතුනෙ
  2. Rahula Kasun

    කොග්ගල නිළමේ 3 වෙනි පොත

    :sorry: ත්‍රෙඩ් ගොඩක් ගියා බන් මේකෙ ඉස්සර, ගොඩක් උන් හෙවුව හෙවුව සෙට් වුනේ නෑ, උබටත් ලැබුනොත් මේකෙම දාහන් :yes: අපරාදෙ 1යි 2යි විතරයි කියෙවුවේ :sorry:
  3. Rahula Kasun

    movie/tv series favorite scene?

    :lol::lol::lol::lol::lol: Gif එකත් එක්කම එප වුනා බන්
  4. Rahula Kasun

    තේරුම මොකක්ද ?? Patronizing

    :yes::yes::yes: මේක තමයි මමනම් හිතන්නෙ, ලැදියාවෙන් කතාකිරීම වගේ
  5. Rahula Kasun

    උඹල අහල තියෙනවද?

    :yes::yes::yes:
  6. Rahula Kasun

    ගජමැන්

    :yes: ඒක ඇත්ත, මේකෙ ඉන්නෙ ඉතින් රහත් වුනු උන් උනෙමිනෙහ්, මම වුනත් අනිවා linkඑක තිබ්බනම් download කරනවා, ඒත් යුතුකම අනිවා හෝල් එකකට ගිහින් බලන එක තමා :yes: මොකද ඕක හදන්න කන කට්ට දන්නෙ ඒක හදන සෙට් එකයි,ඒ හා සම්බන්ද පොඩි හරි දැනුමක් තියෙන එකෙක් විතරයි.. හොදම දේ ගිහින් බලන එක තමා
  7. Rahula Kasun

    ක්‍රිකටේනියා කටුමාරිස්

    අනිතිමේ ඔය ක්‍රිකවේනියා නිසා හැම එකාටම හිකවේනියා වෙලා යනව අම්මපා :rofl:
  8. Rahula Kasun

    Udari

    :lol: අර උබේ ගෑනිට ජිගිය දාපු වදුරට මොකෝ වුනේ?
  9. Rahula Kasun

    මයින්ඩ් ගෙම්

    :D:D:D හෙලුවෙන් ඉන්නෙ කියල හිතාගෙන කොහොමද යෝදයො ස්ටේජ් එකකට නගින්නේ?? එතකොට කොහොමත් එපාවෙනවනේ??? :lol:
  10. Rahula Kasun

    ගස් ලබු ගෙඩියක් තෝරගන්නෙ කොහොමද ?

    ;) අපිනම් කඩෙන් ගස්ලබු ගෙනල්ලම නෑ මචං, ගෙදර ගස් හත අටක්ම තියෙනව, ඉතින් අපේ ගෙදර දවසක් ඇර දවසක් වගේ අනිවා ඩෙසට් එක ගස්ලබු තමා :lol:
  11. Rahula Kasun

    Without IELTS Student Visa

    :eek: Degree එකක් තියෙනවනම් degree certificates visa එකට දීලා apply කරපු ගමන් එතනිනුත් උබට කේස් නෙහ් මචං, degreeයක් තියාගෙන තවත් degreeඑකක් කරන්න යන්න දෙන්නෙ නෑ කියල තමා මගේ agentකිවුවෙ :yes: හොදම දේ මචං agent කෙනෙක්ව හම්බවෙයන් ගිහින්. පොර A to Zඋබට සීන් එක කියල දෙයි :yes: නැත්නම් 3shys විතරයි...
  12. Rahula Kasun

    Windows 8 or 10 ද යුස් කරන්නෙ? මේවත් tryකරල බලන්න

    ;):love::love: Thank you brother..! ජය..! Rep++ :yes: ;):love::love: Thank you brother..! ජය..! Rep++ :yes: ;):love::love: එලම මචං..! ජය..! Rep++ :yes: ;):love::love: Thank you brother..! ජය..! Rep++ :yes: :yes::yes: මට තේරුනා මචං සීන් එක, දන්න විදියටනම් ඔහොම tool එකක් තවම සෙට් වුනේ නෑ...
  13. Rahula Kasun

    Real english conversations

    වට්ස් අප් මෑන්?? නතින්ග් ඊස් අප් මචං.... :sorry:
  14. Rahula Kasun

    Without IELTS Student Visa

    :confused: degree එකකටනම් IELTS නැතුව යන්න බෑ දන්න විදියටනම්. රට යන්නම්වාලෙ යන්න එපා.. ගොඩ යන්න පුලුවන් qualification එකක් හදාගෙන යන්න යනවනම්. නැත්නම් ප්‍රශ්න කෝටියක හිරවෙන්නයි වෙන්නෙ. Msc වලට සමහර uni වලින් කැමති වෙනව degree එක English medium තියෙනවනම් අවුලක් නෑ කියල, උන් එහෙමකැමති වෙලා...
  15. Rahula Kasun

    Kohomada eka....

    :D
  16. Rahula Kasun

    පරිසරය

    :):):)
  17. Rahula Kasun

    අසරුවන් හතර දෙනා

    :confused: GOT වලින් පස්සෙ හොද Tv සීරීස් එකක් සෙට් වුනේ නැත්ද??
  18. Rahula Kasun

    අහසින් යන්න සැරසෙන uber taxi

    :cool::cool::cool: You must spread some Reputation around before giving it to Idias again.:(
  19. Rahula Kasun

    මගේ ලේනා❤

    :):):):)

    No contents