කොල්ලා තමයි ඉස්සර වෙන්න
මේ පොඩි කතාවෙ වගෙ ගොඩක් තැන් වල සිද්ධ වෙනවා.
තේරුම් නොගැනීම තමයි ගොඩක් දුරට හේතුව.
සාමාන්‍යයෙන් කොල්ලා තමයි ඉස්සර වෙන්න ඕන.:shocked::yes::yes:;)
තමන් ගැන අවප්‍රමාණය හරි අධිතක්සේරු කිරීම නිසා අපරාදෙ සතුටින් ලංවෙලා ඉන්න පුලුවන් කොල්ලො කෙල්ලො තම තමන්ටත් නොදැනුවත්ව ඈත් වෙනවා...