කියවන්න හැමෝම....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කියවන්න හැමෝම....

    5a6bt.jpg

    රීපෝස්ට් නම් සොරි.....:sorry:
    ඊයකින් තමයි ආවෙ....;)
    උපුටා ගත් පුවත් පත නොදනී.....:confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉපදුන ගමන් වැසිකිළිවලක ඔබන්නේ නැතුව ඉන්නව නම් ඇත්තට ම ලොකු දෙයක්.......
    දරුවො මොන තරම් සම්පතක් ද???
    මට නම් ජීවිතේ සියළු ම දේත් හරි, මගේ පැටියන් දෙන්නත් හරි.....

    එල එල...:D
    කෙල්ලෙකුත් ඉන්න ඕන මචං...:yes::yes:

    එතකොට තමා අප්පෙක් වීමේ ගතිය ඇත්තටම දැනෙන්නේ.......:):):):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:(:(
    අපේ අම්මත් කව්රුවත් නැති ළමඊ දෙන්නෙක් හදාගත්ත, එක නංගි කෙනෙක් තාමත් ඇත්ත දන්නේ නෑ, අපි එයට දැනගන්න දෙන්නෙත් නෑ........
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :(:(:(
    අපේ අම්මත් කව්රුවත් නැති ළමඊ දෙන්නෙක් හදාගත්ත, එක නංගි කෙනෙක් තාමත් ඇත්ත දන්නේ නෑ, අපි එයට දැනගන්න දෙන්නෙත් නෑ........

    :) මචෝ, සිරාද? :confused: එහෙම හදාගන්න කියල පොඩි එක්කනෙක්ව ගන්න පුළුවන්ද? :confused: මුකුත් කේස් එන්නෙ නැත්ද පස්සෙ? :-)sorry: තමන්ගෙ දරුවෙක් නොවෙන කෙනෙක් හදාගත්ත, ලඟ තියාගත්ත, අරකයි මෙකයි කියලා) :( :( මටත් නංගියෙක් නෑ බං, ගෙදරට අයිඩියා එක දාල බලන්න ඕන. :( :( සිරාවටම මට ඇස් වලට කඳුළු ආව මේක කියවද්දි. :( පව් පොඩි උන්..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :) මචෝ, සිරාද? :confused: එහෙම හදාගන්න කියල පොඩි එක්කනෙක්ව ගන්න පුළුවන්ද? :confused: මුකුත් කේස් එන්නෙ නැත්ද පස්සෙ? :-)sorry: තමන්ගෙ දරුවෙක් නොවෙන කෙනෙක් හදාගත්ත, ලඟ තියාගත්ත, අරකයි මෙකයි කියලා) :( :( මටත් නංගියෙක් නෑ බං, ගෙදරට අයිඩියා එක දාල බලන්න ඕන. :( :( සිරාවටම මට ඇස් වලට කඳුළු ආව මේක කියවද්දි. :( පව් පොඩි උන්..
    නිත්‍යානුකුලව නම් පරිවාසය හරහා ගන්න පුළුවන්, එතකොට උසාවිය හරහා දෙනවා. දන්නා රෝහලක බාරගන්න කෙනෙක් නැති බබෙක් හිටියොත් පරිවාසය හරහා ගන්න පුළුවන්. රත්නපුර රෝහලේ ලස්සන කෙල්ලෝ පැටව දෙන්නෙක් ඉඳල පෙරේද පරිවාසයට බාරදුන්න (නිබුල්ලු, අම්මට phychiatric disease එකක්, තාත්ත කෙනෙක් නෑ) ඔය ආසනම් හොයල බලන්න, ආයේ හිටියොත් මම කියන්නම්........
     
    • Like
    Reactions: Optimus Prime

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :) මචෝ, සිරාද? :confused: එහෙම හදාගන්න කියල පොඩි එක්කනෙක්ව ගන්න පුළුවන්ද? :confused: මුකුත් කේස් එන්නෙ නැත්ද පස්සෙ? :-)sorry: තමන්ගෙ දරුවෙක් නොවෙන කෙනෙක් හදාගත්ත, ලඟ තියාගත්ත, අරකයි මෙකයි කියලා) :( :( මටත් නංගියෙක් නෑ බං, ගෙදරට අයිඩියා එක දාල බලන්න ඕන. :( :( සිරාවටම මට ඇස් වලට කඳුළු ආව මේක කියවද්දි. :( පව් පොඩි උන්..
    මට ඉන්නෙත් කොල්ලෝ පැටව දෙන්නෙක්, කෙල්ලෙක් ඕනි නිසා තව පාරක් උත්සහ කරනවා... ආයේ පුතෙක් උනොත් අපිත් හිතාගෙන ඉන්නේ දුවෙක්ව අරන් හදාගන්න.....:cool::cool:
    බබෙක්ව හදාගන්න ගතහොත් තමන්ගේ බබෙක් වගේම හදාගන්න පුලුවන්නම් විතරක් ගන්න, කවමදාවත් දුකක් දෙන්නවත්, නියම තත්වය දෙනගන්න දෙන්නවත් එපා. නැත්නම් ඒ ළමය තවත් අසරණ වෙනවා....:love::love:
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    perfect family

    ඉපදුන ගමන් වැසිකිළිවලක ඔබන්නේ නැතුව ඉන්නව නම් ඇත්තට ම ලොකු දෙයක්.......
    දරුවො මොන තරම් සම්පතක් ද???
    මට නම් ජීවිතේ සියළු ම දේත් හරි, මගේ පැටියන් දෙන්නත් හරි.....

    එතකොට තමා අප්පෙක් වීමේ ගතිය ඇත්තටම දැනෙන්නේ.......:):):):)
    අනේ ඔව්!!!:love::love:
    11.gif
    11.gif
    11.gif

    අම්මයි අප්පච්චියි කෙලි පැටික්කියි කොළු පැටියයි බව්වයි පූසයි....:love::D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ ඔව්!!!:love::love:
    11.gif
    11.gif
    11.gif

    අම්මයි අප්පච්චියි කෙලි පැටික්කියි කොළු පැටියයි බව්වයි පූසයි....:love::D
    අපෝ එපා:eek:
    කෙල්ලෝ එපා:no:
    අම්මි පූවියි අප්පච්චි පූවයි පුතාලා 4 දෙනයි:D:D:D:D:D
    (මං ප්‍රාර්ථනා කරන්නේ දෙසැරෙකට පුතාලා 4 දෙනා හම්බෙන්න:)නිබුල්ලු දෙක දෙක)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මට ඉන්නෙත් කොල්ලෝ පැටව දෙන්නෙක්, කෙල්ලෙක් ඕනි නිසා තව පාරක් උත්සහ කරනවා... ආයේ පුතෙක් උනොත් අපිත් හිතාගෙන ඉන්නේ දුවෙක්ව අරන් හදාගන්න.....:cool::cool:
    බබෙක්ව හදාගන්න ගතහොත් තමන්ගේ බබෙක් වගේම හදාගන්න පුලුවන්නම් විතරක් ගන්න, කවමදාවත් දුකක් දෙන්නවත්, නියම තත්වය දෙනගන්න දෙන්නවත් එපා. නැත්නම් ඒ ළමය තවත් අසරණ වෙනවා....:love::love:
    :love::love::yes::yes::yes:
    wish ur dream to come true bro...:D