මේකෙ ඇති maha loku මගුලක් නෑ.. unlock කිරීමෙන් waranty void වේ. :baffled:
මෙන්න කිව්වා!! unlock කරන වැඩේට ups ekak tiyana pc ekak ho lapak use karana eka hondai,
නැත්තං කරන්ට් එක ගියොත් මොඩම් එකට බඩු පැකට්..:rolleyes:
හරි පට්ටාං ගමු..
පලවෙනියෙං මේ ටික බාගන්න..
Huawei E153 Firmware Update...