:love::love::love::yes:
ඒක ඇත්ත මචං, හැම තිස්සෙම කියන්නෙ මුන්ට බෙදෙන්න එපා එකා වගේ ඉදපන් කියල. ඒත් මුන් එකෙක් දෙන්නෙක් හරි මෙහෙම ගොන් පාර්ට් threadඑකක් දානවම තමයි. එක පාරක් කුල වලට බෙදාගෙන අපහාස කරගන්න පටන් ගනිද්දිම ඒක නැවැත්තුවා කොහොමහරි, දැන් ඒ පාර උතුරයි දකුනයි නැගෙනහිරයි උට්ටවල් කිය කිය...