මචං මෙහෙමයි, උබට ඕක හිතෙන් හිතලම නවත්ත ගන්න පුලුවන්, ඕක එච්චර ඔලුවට ලොකුවටම ගන්නෙ නැතුව වෙනද වගේ කෙල්ලො එක්ක ඉදහන් වැඩිය ඔය මගුල් හිතන්න යන්න එපා. හිතන්න හිතන්න ඕක තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ, උබ කොල්ලොන්ට ආසම නෑ කියල හිතට කියන්න කියන්න ඕක තවත් වැඩි වෙනව. ඒ හැටි මචං. just ignore it. ජය..!