මෙහෙමයි මචන්. අද පවතින දියුණු වෛද්‍යය තාක්ෂණයත් එක්ක 100% ක් එකඟයි කියනවා නෙමේ. හැබැයි 100%ක් බැහැර කරන්නත් බෑ. cuz අපේ ගෙවල් පැත්තේ එක ඇන්ටි කෙනෙකුට ඔහොම වරයක් ලැබුනා. පුළුවන්නම් විශ්වාස කරපන්, සෑහෙන ලෙඩ්ඩු ප්‍රාමාණයක් සනීප උනා.(උණ / කැස්ස / හෙම්බිරිස්සව නෙමේ, තරමක් දීර්ඝ කාලිනව පවතින ලෙඩ...