***ELaKiRi BaR ***

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ටැග් විතරක් දාන්න එපා බං :no:
    චැට් එකක් දාපන් කොල්ලො සෙට් එකත් එක්ක :yes:
    ඒක ස්පීඩ් වැඩියි
    ත්‍රෙඩ් වලට රිප්ලයිත් කරන්න ඕනි

    එළ එහෙනන්..
    එහෙම කරමු..

    :cool:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ටැග් විතරක් දාන්න එපා බං :no:
    චැට් එකක් දාපන් කොල්ලො සෙට් එකත් එක්ක :yes:
    ඒක ස්පීඩ් වැඩියි
    ත්‍රෙඩ් වලට රිප්ලයිත් කරන්න ඕනි

    okay :rofl: ...






    keep up Guyz :rolleyes:.. It's time to catch a Rabbit :dull: .. gud 9t .. Cyaa nxt friday!





    Don't Break my Record :P Savvy?
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !


    Yu+no+Guy.jpg
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    අලෝව් ශුඩු පූසා... කොහොමද කොහොමද ඉතින්... :D මම නම් ඉතින් මේ ටිකේ හිතේ දුකෙන් ටිකක්.... :( බොන එකමයි කොරන්නේ :dull:

    ගිය ශෙනසුරාදා මොකා වුනා? :P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හිටපන් ටිකක් .. අපි busy :oo:
    :angry::growl::angry: එකෙක්වත් ටේබල් එකට එන්නේ නෑ... ඇහුනේ නෑ වගේ යනවා.... ඒකයි කෑ ගහලා කිව්වේ.... දැන් ටේබල් එකේ ඉඳගෙනත් පැය භාගෙට වැඩී :oo: :frown:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගිය ශෙනසුරාදා මොකා වුනා? :P
    ගිය හෙනහුරාද???? ම්ම්ම් මොකද්ද බන්?? හෙනහුරාදා නම් වැඩි උනා.:dull: මේ ටිකේම බොන නිසා මතක නෑ බන්. අදත් හවස එකෙක් ගේ ගාවටම ආව එක්කන් යන්න ලොල්ස්ස්ස්. අද බිව්වේ නෑ :lol: