මොර මාමේ....
උඹ ඩොකෙක් වුණා නං හොදයි කියලයි මම පෞද්ගලිකව හිතන්නේ. මොකද අපේ උන් අතරේ මල්ටි ටැලෙන්ටඩ් මනුස්සකං තියන උන් අඩු නිසා. උඹ ඩොකෙක් වුනා නං කොහේ නවතියි ද කියල නං මට හිතා ගන්න බෑ. ඒ තරමට උඹ ටැලෙන්ටඩ් සහ මම හිතනව එහෙම වුනා නං උඹගේ ජිවිතේ වෙනස් වෙයි කියලා මීට වඩා.