1. dath kimbula

    කඳවුරේ බුදුපිලිමයට කිසිම හානියක් නෑ

    දැන් පොන්නයෝ..... උඩ තියන ෆොටෝ එකද දෙවනියට තියෙන්නේ.........:angry::angry::angry::angry: කවුරු හරි ෆේස්බුක් එකේ ටෛා් එකක් දැම්ම ගමන් පොන්නය වලිගෙ අස්සං ඇවිත් මෙතනට අතාරිනවා...ඔහොම යමං. තව ටික කාලයයි
  2. dath kimbula

    Infaas Fan තේමා ගීත නැ‍ටුම (ලංකාවෙන් ප්‍රථම වරට!)

    ඔය රමෝද් කියන එක්කෙනක් අපේ සාමාජිකයෙක් නේද?
  3. dath kimbula

    රවි දිනුම් තවත් බදු ඉහලට

    ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්‍රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......
  4. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    ඒකේ කොපි රයිට්ස් තියෙන්නෙ ඌට මාමේ!
  5. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    රොක්ස් මොකෝ කියන්නේ....... වෙච්චි හරිය කියමු ද?:baffled:
  6. dath kimbula

    Cargills Food City බලු වැඩේ

    ළිද බැස නාගැනීමක මිහිරි මතකය!!!!!!
  7. dath kimbula

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    උඹ කියන්න දෙයක් නෑ ජේසෝ.... එයත් මේකේ ඉන්නවා..... මගෙන ඇහුව මොනව ද ඒ කියලා....:rofl:
  8. dath kimbula

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    සියළු ම ඒවා එක්ස්-එක්ස් හෝ ඉන් එහා රේටින්ග්ස් බව පමණක් කියමි. දැන් බොට රිදෙයි මීවින්නා!
  9. dath kimbula

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    කියන්නට ඇති දේවල් මෙහි ලිව්වොත් පටි 7ම රෝල් වන්නට පුළුවන් බැවින් කට සහ *ක වසා ගෙන සිටීම යෙහෙකැයි සිතමි!
  10. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මටයි අපි හැමෝටමයි කටයි **යි වහගන්න එකක් වුනා!:baffled:
  11. dath kimbula

    ජෙප්පො හොරු

    ඔය මනුස්සයා පෞද්ගලිකව දන්නවා. නියම බුලට් පරිපාලන නිළධාරියෙක්. හොරොව්පොතානේ පළවෙනි ප්‍රාෙද්ශිය ලේකම් (ඒකාලේ නම් ඩීආර්ඕ) විදිහට පත් වුනේ ගුණසේකර ලොක්කා. මේ රටේ පරිපාලන නිලධාරීන් ගේ ජීවිතය ගැන හොදට දැන ගන්න පුළුවන් ඔය මනුස්සය ලියල තියන හොරොව්පොතානේ පළවෙනි ඩීආරෝ කියන පොත හොයා ගෙන කියවන්න.
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පෙරා ගේ තත්ත්වය කෙසේද කොකටුවෙණි? කොල් කලා-නෝ ආන්සර්
  13. dath kimbula

    මරා වරායටත් ගිනි තියන්න හදන්නේ

    අනේ හුකහං පොන්නයා අදේම ගජබින්නාලංකාරෙ දාන්නේ නැතුව........ ප.ලි. තෝ ගැන, තෝ මේකේ දාන ගජ බින්න ගැන අදාල තැන් වලට යවල තියෙන්නේ. තෝව වරායට ඇවිත් @ දෙකෙන් කුදලං ගියදාට බලමු තොගේ මූණ!
  14. dath kimbula

    ආමි එකේ කොල්ලන්ට කුනුහරප කියන්න එපා..

    අනේ මේහ්.....පතියෝ..... උඹ අහිකුණ්ඨික කෙල්ලෙකුට ** ගෙන ඉදපං තේරුණා ද පැත්තකට වෙලා..... ආවා වොලන්ටියර්ස්ලව විසුරුවන්න........:angry::angry:
  15. dath kimbula

    මවුබිමේ ඒකීයභාවය කින ඕනෑම පුද්ගලයකු සමග &#3473

    මොනව වුණත් ඒ කතාව අගය කරන්න වටින එකක්......
  16. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    ඇයි බොලට විතරද පින් කර ගන්න පුළුවන්...... දීපල්ල කො ඉතිං ඕවට උත්තර.......:rofl: බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න බෑනේහ්..... අපි වෙන තැනකින් එක් සෙට් කරගමු එහෙනං....:rolleyes:
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ලැජ්ජයි! හිරිකිතයි!! තරහයි!!! පිළිකා රෝහලට පෙට් ස්කෑනර් එකක් ගන්න මිනිස්සුන් ගෙන් සල්ලි හිගා නොකා හිගා කනවා. අපේ ඇමති මණ්ඩලේ ඉන්න අ.හු.වේ.පු.ලාට වාහන ගන්න කෝටි 117ක් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරනවා...... මේ ඉන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්චි උන් ද නැත්තං අම්මගෙ අප්ප ගෙ බූදලේ විදියට...
  18. dath kimbula

    කිඹුලාගේ පවුල!

    තොපිට කිඹුල්ලුම තමා පේන්නේ නේහ්..... මොනව වුණත් කිඹුල් හමින් නෙවෙයි මොන හමින් වුණත් ඇදුම් සහ පළදනා හදනවට මම විර්දුධයි.

    No contents