1. T

    දවසේ ඔවදන් 2ක්

    WIFE ekka walidagena GRUHASTHA PRACHANDATHWA case daganna epa 😟
  2. T

    ජෙප්ප තිත්තයව පඩේකටවත් ගනන් අරන් නෑලු

    This monk is a JVP torgen horse, who spoils the Protesting parties? Okkoma Alakaranna dapu kenek😁
  3. T

    IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

    Oww. 3.7% kiyanne 4% wadaa vada wedi hoda figure ekak. 3.7 ta two digits but 4 just one number. E vidihatai read karanna oney. Hadunneti kiwwa wage Lankaawe Map eke , map eka Uda yata maru karala hariyata baluwoth, Lankaawa tiyenne India walata udin Api weddo😁
  4. T

    අනුර ජනාදිපති ප්‍රමුක රජනේ සුවිශේෂී වැඩපිලිවෙලවල් නිසා ලංකාව ලබන වසරේ සීග්‍ර ආර්තික වර්ධනයක් ලබා ගනීයැයි පුරෝකතනය කරලා 😮😮

    3.7% kiyanne 4% wadaa vada wedi hoda figure ekak. 3.7 ta two digits but 4 just one number. E vidihatai read karanna oney. Hadunneti kiwwa wage Lankaawe Map eke , map eka Uda yata maru karala hariyata baluwoth, Lankaawa tiyenne India walata udin Api weddo😁
  5. T

    ආණ්ඩුව විවේචනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට!

    After 22, you are at risk. But you are allowed to wishing or parise president and government and making posts promoting Malima things
  6. T

    කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට මාලිමාව බය නෑ

    ගිය ඉරිදා නිකවැරටියෙ ලොකු සිවුරු ඩිමාන්ඩ් එකක් ආවද😁
  7. T

    ස් ස් ජෙප්පෝ

    Deal revealed?
  8. T

    කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට මාලිමාව බය නෑ

    Hariyatama Gaana guess Kara Thagi dinaganna...Naththal seeya 🎁🧑‍🎄
  9. T

    උබලගෙ පැතිවල අද වැස්සෙ තත්වය කෙසේද?

    Hambooo 4:20 edan kotuwe 🌧️wessa. Rajaa Darmika karaganna Oney ikmanata 🫅
  10. T

    බැදපු උන් වරෙන් ලපයට බනිමු..

    රනිල් ඉතුරුකරපු ඩොලර් මිලියන 6 දියකරල ඉවරද? මෙන්න ඩොලර් නෑ කිය කිය ගමේ ගොවියෝ සීයල ආච්චිල ඉස්සරහ කෙකරගානවා😂😂😂 මාසෙකට ඩොලර් මිලියනයක් එවනව කීව හදුන්ගෙ එන්ගලන්තෙ ඇල්බට් අන්කල් සහ සන්ගීත්ගෙ ඩොලර් බිලියන් ගෙවන්නම් කිව්ව යාලුවන්ට චෑන්ස් ඔන්න😁
  11. T

    "ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ"- මල්වතු මහ නාහිමියන්

    Cost of the Statement...?.😂😂 Next statement "මේ රටේ කොටින්ගෙ යුද්දයක් තිබ්බෙ නෑ. ඒ අය නිරායුද අහින්සක ලමයි පිරිසක් "
  12. T

    හදිසි හෘදයාබාධයක් නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ICU ඇතුලත් කරේ

    සර්ව වක්‍ර ආකාරයෙන් hurt කරල tension හදල මෙව්ව කරන්නද දන්නෑ යන්නෙ ( indirect attack by targeting close family members)
  13. T

    වෙලාවට සජිය

    Sajith is the Shield 🛡️ of AKD
  14. T

    වෙලාවට සජිය

    Sajith ta government eken salakanawa athi..he is the savior of AKD 😂

    No contents