වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ.
පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ.
වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ.
පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ.
කාටද වාසිය??