ඇත්තටම 76 අවුරුදු සාපෙ කියන්නෙ කොයි කන්ඩායමටද කියල ටැපලෙනවා ඉස්සරහට..😁
එදා ඉදන් මහවැලිය එපා, වික්ටෝරියා එපා, හයිවේ එපා, ප්‍රයිවට් කැම්පස් එපා,ඉන්දියාව එපා ඇමරිකාව එපා කියල වැඩවර්ජන, බස් කෝච්චි වර්ජන රාජ්යදේපල ගිනිතැබීම් කරපු කන්ඩායම්..TIN නම්බර් එපා කියපු කන්ඩායක් දැන් ඒ සියල්ල හරියි කියල ඊටත්...