1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම හිතලා හිත හදා ගන්න :lol::lol::lol::lol::lol::lol:
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට තේරුණා කියනකොටම සීන් එක :D:D මොකෙක්හරි ඔලුව කෑවොත් කෑවම තමා :yes::yes: ඒක හොද වෙන්නත් පුලුවම් ... නරක වෙන්නත් පුලුවම් ........;)
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මස් දාලා හදන ඒවා :rolleyes::rolleyes: මස් විතරක්ම නෙමෙයි ඒවට දාන්නෙ:yes::yes:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙහෙ ඒක වෙන්නෙ මෙහෙමයි ඉතිං ඔය කවුරු හරි ඕක ඔලුවට දානවා:sorry: ගේ කැඩෙයි අරකයි මේකයි කියලා එතකොට කපනවාම තමයි ... :sorry::sorry::sorry: අපේ ගෙවල්වල නම් කවුරු කියන දේවල් කරන්නෙ නෑ ඒකනිසා එහෙම ප්‍රශ්න නෑ :D:D
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :sorry::sorry: මම නම් ආයි සෙට් උනොත් කන්න තමා හිතං ඉන්නෙ .......
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පොඩි කාලෙ ඉදම් කාලාම එපා වෙලා වෙන්න ඇති ........:D
  7. Sachira123

    කවුද මේකේ බිජ්ජේ shave cut

    :baffled::baffled::P
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දන්නෙ නෑ හදන හැටි :sorry::sorry::sorry: දැකලා නම් තියන්වා මස් අච්චාරු කාලා නම් නෑ :sorry::sorry:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් සමහරු ඕක නිසාම ගස් කපනවා ...:sorry::sorry: ඒක නම් මහ මෝඩම ගොං වැඩක් ....... ඒවා ගොඩක් හැදුනම අපිට කන්න බෑ තමා .. ඒත් ඒවා කාලා සත්තු ගොඩක් ජීවත් වෙනවා .... පොලොස් කොට්ටෝරුවා තමා දවසෙම ගහේ ඉන්නෙ :cool::cool::D
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මුල් අදිනවා :baffled::baffled: ආපෝ බං එහෙම ලොකු හානියක් වෙන්නෙ නෑ ... ගේ හදනකොට හොදට හදලා තියනවා නම් නැත්තම් තමා ප්‍රශ්නෙ ..... අපේ ගේ ලඟ ලොකු ලොකු ගස් ගොඩක් තියෙයි ... එහෙම ගෙට බලපෑමක් නෑ :cool:
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ජම්ම්බු නිකම් කන්න පුලුවන්ද ඔයාට :eek::eek: අපි නම් කන්නෙ අච්චාරුම තමා ......:rolleyes:
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මස් දාපු අච්චාරුනම් කන්න සෙට් වෙලාම නෑ බං:sorry::sorry:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කාලා නැද්ද:rolleyes::rolleyes:
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපේ ගෙදර ගස් 5ක් තිබ්බා .. දැන් 4යි තියෙන්නෙ ......... ගෙදර ජම්ම්බු ගහක් තියන අය තමා ජම්බු ගැන දන්නෙ .. හැදෙනකොට හැදෙනවා ආයි ගහම රතු වෙන්නෙ...... හැබැයි සමහර ගස්වල හැදෙන ජම්බු වල කූඹි ඉන්නවා .... ඒවා නම් කන්න එපා වෙනවා.........;)
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිකම් ජම්බු කොහොමද අනේ බීම හදලා බොන්නෙ :sorry: මම කියන්නෙ ඉදුනම රතු පාට වෙන පොඩි එක . අපෝ එක ගහක හැදැනකොට ගහ වැහෙන්නම හැදෙනවා....... ඔක්කොම කන්න බෑ .. ගොඩක් හැලිලා යනවා ... ඉතිං අච්චාරුවක් දාන එක තමා අපි නම් කරන්නෙ.........
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒත් මේක අපිනම් සෑහැන කාලෙක ඉදලා භාවිතා කරණවා ...:D ඕකම ජම්බු වලටත් කරන්න ටිකක් වෙලා තියලා කන්න මරු:rolleyes::rolleyes:
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled::baffled::baffled: ඔයාව මම දන්නවා ඇති එහෙම නම් :D:D
  18. Sachira123

    Canada Student Visa

    :)
  19. Sachira123

    Rep_21++වෙලා

    :cool:

    No contents