මම එහෙම පලතුරු කන්න ආස නැ...මම පලතුර එ විදිහට ම තමා කන්න ආස...කොටින්ම මම ෆෘට් ජූස් හදනකොට ගන්නෙ වතුරයි පලතුරයි විතරයි.....
නිකම් ජම්බු කොහොමද අනේ බීම හදලා බොන්නෙ

මම කියන්නෙ ඉදුනම රතු පාට වෙන පොඩි එක .
අපෝ එක ගහක හැදැනකොට ගහ වැහෙන්නම හැදෙනවා.......
ඔක්කොම කන්න බෑ .. ගොඩක් හැලිලා යනවා ...
ඉතිං අච්චාරුවක් දාන එක තමා අපි නම් කරන්නෙ.........



සමහර දවස්වලට අපි ජම්බු අරන් දාන්නේ උදැල්ලෙන්, ඒ තරං ජම්බු 
