මචන් පැටියා සමා වෙන්න ඕන ඔයාගෙ පොස්ට් එකට කොමෙන්ට් කරන එකට පෞද්ගලික විශ්ව සීන් එක මම කතා කරන්න යන්නෙ නැ නමුත් වෛද්‍ය වෘතිය ගැන ඔයාගෙ කතාව සම්පුර්න වැරදී
හා කිව්වේ මම කිව්ව එක හරි කියල පිලිගන්නව නෙද:lol::lol:
දැන් ඔයා කියන්නෙ වෛද්‍ය විද්‍යාල වල උගන්නන්නේ කිසිම අමුතු මැජික් එකක් නෙවෙයි මෙ නිකන්...