පට්ට සිංහල font ටිකක් තියෙනවා
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මචන් යාළුවෙක් ළග පට්ට සිංහල font ටිකක් තියෙනවා හැබැයි මචන් ඒව මැෂින් එකකින් එකකට කොපි කරන්න බෑ :oo: මම මචන් පොරගෙ මුලූ font folder එකම බැකප් කර ගත්ත පොරගේ registry එකත් බැකප් කරගත්ත ;) මචන් මට දැන් දැනගන්න ඕනෙ කොහොමද මේ font ඉන්ස්ටෝල්...