පට්ට සිංහල font ටිකක් තියෙනවා
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මචන් යාළුවෙක් ළග පට්ට සිංහල font ටිකක් තියෙනවා හැබැයි මචන් ඒව මැෂින් එකකින් එකකට කොපි කරන්න බෑ
මම මචන් පොරගෙ මුලූ font folder එකම බැකප් කර ගත්ත පොරගේ registry එකත් බැකප් කරගත්ත
මචන් මට දැන් දැනගන්න ඕනෙ කොහොමද මේ font ඉන්ස්ටෝල් කරගන්නෙ කියල contrlol pannel>fonts paste කරන්න නම් කියන්න එපා
මේව එහෙම වැඩ කරන්නෙ නෑ AMP viewer එකෙන් ඉන්ස්ටෝල් කරන්න හැදුව ඒත් බෑ අඩුම තරමෙ preview එකක් වත් නෑ බන්
දන්න එකෙක් ඉන්නවනම් කියපන් වැඩේ හරි ගියොත් font ටික upload කරනවා අනිවා
font එකේ නම හොයාගන්න බෑ
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මචන් යාළුවෙක් ළග පට්ට සිංහල font ටිකක් තියෙනවා හැබැයි මචන් ඒව මැෂින් එකකින් එකකට කොපි කරන්න බෑ
මම මචන් පොරගෙ මුලූ font folder එකම බැකප් කර ගත්ත පොරගේ registry එකත් බැකප් කරගත්ත
මචන් මට දැන් දැනගන්න ඕනෙ කොහොමද මේ font ඉන්ස්ටෝල් කරගන්නෙ කියල contrlol pannel>fonts paste කරන්න නම් කියන්න එපා
මේව එහෙම වැඩ කරන්නෙ නෑ AMP viewer එකෙන් ඉන්ස්ටෝල් කරන්න හැදුව ඒත් බෑ අඩුම තරමෙ preview එකක් වත් නෑ බන් දන්න එකෙක් ඉන්නවනම් කියපන් වැඩේ හරි ගියොත් font ටික upload කරනවා අනිවා

font එකේ නම හොයාගන්න බෑ

Last edited: