ඇත්තටම ආන්ඩුව ආවෙ සහ මේරට ගෙනියන්නෙත් පච වලින්මනෙ..
ඉතින් පච ඉගැන්වීම පාසැල් සිලබස් වලටත් දැම්මොත් මොකද?
අනාගතේ ලමයිනුත් පච වලින් මොකක් හරි කරගනිවි.
ලෝකෙ අනික් රටවල මෙහෙම නැති නිසා පච කෝස්,පචඩිප්ලෝමා, university, MBA, PhD උපාධි එහෙම පටන්ගත්තොත් ලෝකෙ වටෙන්ම වැලනොකැඩී මෙහෙ ඒවි පච ඉගෙනගන්න.ලොක්ක...