අප්‍රේල් පලවෙනිදා????????
අප්පට සිරි මම නම් අප්‍රේල් පලවෙනිදාටත් වඩා හොල්මන් උනා උඹ කියන දේට....:confused::baffled::rofl:
උබට දෙන්න උත්තරයක් හදාගෙනම තමයි කියවගෙන ගියෙ...:frown::frown:
බලපුවම මෙහෙම වැඩක්නෙ බොලේ.....
සුදුකිටී හොඳ එකා....:D:D:D:P
මගෙ සුභ පැතුම් සුදු පූසෝ........:yes::yes::yes: