1. sanath ekanayake

    Oyala Mona Wageda????[+16]

    :P:P hee heee!!!
  2. sanath ekanayake

    මටත් උරුම ලිද විතරද ?

    ela kawi pela... rep++++
  3. sanath ekanayake

    ලිංගික ගැටළු

    ela ela rep++++
  4. sanath ekanayake

    මාර ඉංග්‍රීසි

    wow.... rep +4
  5. sanath ekanayake

    කේ. ජයතිලක මහතා අභාවප‍්‍රාප්ත වේ.

    එතුමන්ට නිවන් සැප ලැබේවා!!!!
  6. sanath ekanayake

    Finally in UK

    good luck bro do what'd you do...do well!! take care!!!
  7. sanath ekanayake

    පුලුවන්නම් මේකෙන් මොනවාහරි ගන්න ........

    බ්‍රාවෝ!!! bravo !!! එල පොස්ට් එකක්.... REP +4
  8. sanath ekanayake

    පක බලන්න වරෙල්ලා..................

    පමුතු අකක් කියලා බලන්න ආවෙ.... බැලුවම මේ පka නෙ එල එල....
  9. sanath ekanayake

    මේ ආදරයද මෝඩකමද

    අම්මෝ මේක මොන ආදරයක්ද මෝඩ කමයි පව් කාරකමයි එකතු උනාම මෙහෙම අදහස් එන්නෙ. ජීවිතෙයි වටින්නෙ කියලා තේරුම් ගන්න බැරි උන්. යන එකමයි හොඳ? මේ අපෙ රටේ සීන් එකක් වෙන්න බෑ. අපෙ කොල්ලො කෙල්ලො මේ තරම් මෙන්ටල් නෑ.(මම හිතන්නෙ!!!!!)
  10. sanath ekanayake

    සන්නස්ගල මහත්තයාගේ පට්ට කතාව

    අන්තිමට වටිනා අවවාද දුන්නට මට නම් සන්නස්ගල එක්ක පට්ට තරහක් ඇති වෙනව. ඒ අම්මා පුදුම දුකක් විඳලා අන්තිමට මැරෙන්නෙ ශොක් එකකින්. ඒකටත් හේතුව පුත්‍ර සෙනෙහසමයි. අන්තිමට අම්මගෙ මිනිය වත් බලලා නෑ. ඒ අම්ම පව්. rep+4
  11. sanath ekanayake

    ~~~~ලිබියාව & ගඩාෆි~~~~

    ලිබ්යාවෙ අනාගතය ඉවරයි.ලිබියාවෙ කැරලි කාරයන්ට උදව් කරේ ආදරේටද? ලිබ්යාව,ඉරාකය වගේ මේ ඔක්කොම රටවල් වලට අත තිබ්බෙ ඒ රටවල තියෙන ප්‍රශ්ණ නිසා නෙවෙයි. තනිකරම තෙල් ටික මංකොල්ල කන්න. ඊජිප්තුවෙ මෝඩ රැල උන්ගෙම වල කපා ගත්තා. සිරියාව,යේමනයත් ඒ විදිහටම වෙයි. ඉරානයට බයයි උන් මොනවගෙන් උත්තර දෙයිද නොදන්න නිසා...
  12. sanath ekanayake

    ~~~~ලිබියාව & ගඩාෆි~~~~

    ලිබ්යාවෙ අනාගතය ඉවරයි.ලිබියාවෙ කැරලි කාරයන්ට උදව් කරේ ආදරේටද? ලිබ්යාව,ඉරාකය වගේ මේ ඔක්කොම රටවල් වලට අත තිබ්බෙ ඒ රටවල තියෙන ප්‍රශ්ණ නිසා නෙවෙයි. තනිකරම තෙල් ටික මංකොල්ල කන්න. ඊජිප්තුවෙ මෝඩ රැල උන්ගෙම වල කපා ගත්තා. සිරියාව,යේමනයත් ඒ විදිහටම වෙයි. ඉරානයට බයයි උන් මොනවගෙන් උත්තර දෙයිද නොදන්න නිසා...
  13. sanath ekanayake

    දැක්ම`මගේ

    අම්මෝ...උඹ බඳින්න ඉන්න එකා වෙච්චි....:P නැට්ට බේරගනු.:P;)
  14. sanath ekanayake

    මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

    ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. :) එහෙනම් කතාව ඉවරනෙ යාළුවා. අපිත් හැමෝම විරුද්ධයි.... මර්වින් ඇමතිතුමාත් විරුද්ධයි... ඒ නිසා තමයි එහෙම කලේ. මහ ජාති සුළු ජාති ගැන ඇදගෙන මෙතන නාන්න ඕනෙ නෑනෙ. මේ කොහෙදො යන මස් පෙරේත රැලක් කරපු අසමජ්ජති වැඩේට සක්ක ගහන්න එපා. උගත් පාඩම් නිසා තමයි...
  15. sanath ekanayake

    මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

    බලය පාවිච්චි කරන්න ඕනෙ මේ වගේ වැඩ වලට තමයි... my salute for you sir...way to go!!!!
  16. sanath ekanayake

    මගේ රස කතා (Amda's stories)

    ko ban amdo 2k madi.... thawa ona rep ona nam....
  17. sanath ekanayake

    Udari Randoms

    ela ela

    No contents