උසාවියෙන් වරද කරු කරපු උන් කී දෙනෙක් අද මහින්ද කියලා එළියේ නිදහසේ ඉන්නවද? එකෙක් තමයි පි බි ජයසුන්දර. ඔය තියෙනේ ලංකාවේ නීතිය ලස්සනට.
එයාට දැන් ඇති ජන බලයක් නෑ බන්. අපි දැක්කනේ ජන බලේ ගත්තු හැටි. දැන් මේ වැඩෙන් එයා තවත් චා උන එක විතරයි උනේ. උඹලා වගේ නයට කහින පොඩි සෙට් එකක් ඉන්නවා කියලා එයා...