මට හරි ආඩම්බරයි අපේ රටේ ජනාධිපති ඉතා අබිතව සෙට් එකක් එක්ක ඇමෙරිකාවේ ගිය එකට.. අපේ රටේ ඉදිරි අනාගත සුබ සිද්දිය සඳහා මහා පරිමාණයෙන් මහජන තාවගේ බදු මුදල් මේ වගේ විදේශ සංචාර වලදී නිසි අයුරින් අත දිග හැර වියදම් කිරීමෙහි ලා කටයුතු කිරීම ගැන. මේ වගේ නායකයකු අපේ ජීවිත කාලය තුරාවටම බලයේ සිටිත්වා...