මන් ලඟ තියෙන්නෙ මිනි බාර් ෆ්‍රිජ් එකක්.
මාලු ගන්නව කීල්ස් එකෙන්, කොහොමත් ටවුන් එකට යන නිසා ඔන උනම ගන්නව.
එලවලු ගොඩක් ගෙනත් තියා ගන්නෙ නැ. ආර්තිය මද්යස්තනෙ පැත්තෙ යන්ව සතියකට සැරයක් දෙකක් ඕන උනො උනොත්.
පොල් හොයන එක තමයි අවුල. එත් ඉතින් මග දිගට තනව. හොඳ පොල් යොයන්ඩ වටයක් යන්ඩ වෙනව. තිබුනොත් හය...