Live! කොළඹ පුරපති සටන

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    ගෑනු ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් ඔය ගෑනි නම් ගූ ගොඩක්. ඕකි මහරාජ එකෙන් පටන් ගත්තෙ ගුඩ්මොර්නින් ශ්‍රීලංකා කියලා එකකින්. ඒ කාලේ ඉඳන්ම ගොන් බඩුවක් කියලා තේරුනා. ඕකිගෙන් කවුද එකෙක් කොළඹ පාරවල් ගැන ඇහුවාම වතුකරේ ගැන කියවන්න ගත්තා :lol: :lol:

    Modama wesiyak aye kathaa karanna deyak na ban
     
    • Haha
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ආතල් එකක් තියෙන්න එපැයි ඔයි. ඔෆිස් වල අද වැඩක් කරේම නැහැ. TV එක බලන් ඉන්නවා පුටුවක් උඩ යනකන්
    Office giya nam wada karapan
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එජාපයයි පොහොට්ටුවයි චෙස් අදින මිනිස්සු නම්, සජබය පජාත කරන්න සුපිරි චාන්ස් එකක් ආවා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කලකට පෙර සිටි නගරාධිපති කෙනෙක්.......

    Rotational mayors as Colombo gets trishaw driver as her 1st citizen



    His Worship the Mayor of Colombo Uvais Mohamed Imthiyaz pictured yesterday on his 22nd birthday at his home in Modera, Colombo North. Mr. Imthiyaz, a three-wheel driver, whose wife is a housemaid in Saudi Arabia, has been picked to be the youngest mayor of Colombo.

    The controversy over substituting the winning independent group candidates with UNP members in the Colombo Municipal Council (CMC) is likely to end up in a legal battle as a 22-year-old trishaw driver was set to be sworn in as Colombo’s new mayor.


    front.jpg
     
    • Haha
    Reactions: Brandy2020