ඔය යට දාල තියෙන thread එකේ යටම හරියෙ processඑක තියෙනව :yes:
ගත්ත ලැයිසොන් එක international කරගන්න පුළුවන්ද?
…ඔව්.පුළුවන්.
…
…අරන් යන්න ඕන මේවයි.
…1.පාස්පෝට් සයිස් එකේ ලඟදි ගත්ත ෆොටෝ 2ක්.
…2.ඔරිජිනල් ලැයිසොන් එකයි ඒකෙ ෆොටෝ කොපියක්.
…3.1500/=ක පමණ මුදලක්. (aac එකේ membership එක ගන්නවනම් අමතර...