Windows 10 වලට සිංහල අකුරු

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    Windows 10 වලට සිංහල අකුරු

    වලට අකුරු ලින්ක් කරන හොද Software එකක් නැද්ද බං. windows 8 වලට නම් Keyman 5 පාවිච්චි කලා. 10 වලට ඒක සපෝර්ට් නැහැනේ..:no::no::no: