මේ කෙනා ද්වේෂයෙන් යමක් කරපු පලියට, මමත් ඒ වරදම කරන මෝඩයෙක් වෙන්න ඕනෙද; මා අතිනුත් මේ වගේ අනික් අයගෙ හිත රිදෙන දේ වෙනවනෙ, ඒ නිසා අනික් අය අතින් එවැනි දේ වෙනකොට සමාව දෙන්න ඕනෙ... ආදී වශයෙන් කල්පනා කිරීම
ඉවසීම පුරුදු කිරීමෙන් සිත ධෛර්යමත් කරගෙන ඉවසීම
මෙත් සිතින් ක්‍රියාකිරීම