white phosphorus gahala Ahinsaka Gahanun Lamain marana Ratakata Erehiwa katha karana Eka waradida? A'siduweema Oya Boudda Darshanayen Dakinney kohomada?
- මේ කෙනා ද්වේෂයෙන් යමක් කරපු පලියට, මමත් ඒ වරදම කරන මෝඩයෙක් වෙන්න ඕනෙද; මා අතිනුත් මේ වගේ අනික් අයගෙ හිත රිදෙන දේ වෙනවනෙ, ඒ නිසා අනික් අය අතින් එවැනි දේ වෙනකොට සමාව දෙන්න ඕනෙ... ආදී වශයෙන් කල්පනා කිරීම
- ඉවසීම පුරුදු කිරීමෙන් සිත ධෛර්යමත් කරගෙන ඉවසීම
- මෙත් සිතින් ක්රියාකිරීම
Last edited:



