ජනාධිපතිට ඡන්දෙ 3 පාරක් ඉල්ලන්න පුලුවන් නං. එයා ඒක කරනවා නං . අපිට බෑ නෙ බං ඕවා නවත්තන්න. මේ රට දැං මොකා ආවාත් යන තැනට ඔටෝමැටිකලිම යනවා. තව අවුරුදු 15ක් විතර යද්දි ආසියාවේ අර මොකක්ද එක වෙනවා නේ. ඊට කලින් අපි අපි මහන්සි වෙලා ස්ථාවරයකට එන්න ට්‍රයි කරන්න ඕනෙ. වීසා හදාගන්න ඕනෙ. වෙන වෙන රටවලට යන්න...