1. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    tahikei :baffled::rofl::rofl:
  2. Dinushasankalpa

    උබත් එක්ක තියා මම එක්කවත් වැඩිය කතාවක් නෑ දැන්... මිනිහා දැන් හෙන බිසී වෙලා බන්........

    උබත් එක්ක තියා මම එක්කවත් වැඩිය කතාවක් නෑ දැන්... මිනිහා දැන් හෙන බිසී වෙලා බන්........
  3. Dinushasankalpa

    පොර දැක්කෙ නෑ දවස් ගාණකින්.. දැන් මාත් එක්ක වැඩි කතාවකුත් නෑ බං.. [IMG]

    පොර දැක්කෙ නෑ දවස් ගාණකින්.. දැන් මාත් එක්ක වැඩි කතාවකුත් නෑ බං.. [IMG]
  4. Dinushasankalpa

    ආ වේසි !

    ආ වේසි !
  5. Dinushasankalpa

    මට ආසයි

    :rolleyes:
  6. Dinushasankalpa

    එලකිරි Night Club IX

    http://www.elakiri.com/forum/showthread.php?p=17417578#post17417578 වල් කමෙන්ට් නොදා හොද කමෙන්ට් දාපල්ලා.. ඕක වෙන වෙන අයත් බලනවා නෙ :dull:
  7. Dinushasankalpa

    මට ආසයි

    කදුළු ‍වැටෙන නෙතු ගාවින්... ඉකිය නැගෙන රෑ යාමෙන්.... නොනිදන ඔබෙ කුටිය සිඹින.. පවන වෙන්න මට ආසයි....... මහ මෙරකට දුක් උහුලන්.. හිත ඇතුලෙන් හෙලන සුසුම්... හෙමිහිට ඔබ ලගට ඇවිත්... දවටගන්න මට ආසයි.... පොද වැස්සක් වහින කලට... තුරුලේ උනුහුමට තියන්.... වැහි බිදු බේරෙන නලලට... හාදු දෙන්න මට ආසයි...
  8. Dinushasankalpa

    එලකිරි Night Club IX

    මැරිලද ? :shocked:
  9. Dinushasankalpa

    එලකිරි Night Club IX

    වසන්තියේ කෝ ඔයා :lol:
  10. Dinushasankalpa

    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...

    මට හිතෙන ඒවා තමා. ඒත් මගෙ අත්දැකීම් නං නෙවේ බං :cool:;)
  11. Dinushasankalpa

    එලකිරි Night Club IX

    :lol::lol::cool:
  12. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ජීවිතේ...........සුන්දරද මෙතරම්....... සුවද දැනී දැනෙනවා.........!
  13. Dinushasankalpa

    ~Sinhala ක්ලැසික් Mixtape VOL - 01~

    කමෝන් කොල්ලා කමෝනක්.. තව මේවාම දාපියෝ !
  14. Dinushasankalpa

    Naralowa Holman

    සරසවි පොත් හලේ තියෙනවා. ඕක පබ්ලිශ් කලේ දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශකයෝ නේද ? :)
  15. Dinushasankalpa

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මහින්ද මලිත්තා මලක් වගේ මෛත්‍රී
  16. Dinushasankalpa

    අහසෙ දුවන

    අහසෙ දුවන ප්ලේන් වලට පාට ගාන්න... ත්‍රීවිල් එක අරං යමුද තීන්ත ගේ්න්න.... මල්ලි නැගිටපං ඇලඩිං පහන උලන්න.... කාලෙ හොදයි ගැන්සි බැහැලා පාරෙ නටන්න... දවස දවස පහු වෙනකොට අවුරුදු එනවා... අවුරුදු දෙක තුන පහුවෙලා වයස ගෙවෙනවා... කින්ඩි දාන මල්ලිලාට තරු විසි වෙනවා... අයියා දැක්ක ගමං බඹරෙ වැල්ලෙ නටනවා...
  17. Dinushasankalpa

    Samsung LED TV Audio codec not supported

    මචං සරළ විදිහක් නැති වෙයිද . මොකද මේක ඔපීසියක වැඩක් නෙව.දවස ගානේ අපොයින්ට්මන්ට්ස් අළුත් කරන්න ඕනෙ. අනික අප්ඩේට් කරන්නෙත් වැඩිය ඔය සොෆ්ට්වෙයා දන්නෙ නැති කෙනෙක්. පවර්පොයින්ට්, වගේ ඒවා විතරක් දන්න කෙනෙක් :sorry:

    No contents