1. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දැන් ඉතින් ඇති ඇති, පොඩ්ඩක් දුන්නාම නංගියාව වඩා ගන්න හදනවා නේ උඹ :baffled::frown:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මූට ඒ ජොබත් ලොකු වැඩි බං :rofl:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අනේ ඕක නේ හරි නෑ කියන්නේ, කියහන් කෝ බං විහිළු නැතුව, පව් බං අද වගේ දවසකදි වුනත් අරුට ඔටුවෙක් කියන්න එපා අරු ලැජ්ජාවටත් එක්ක වහා බොයි :baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ගයාන්ගේ මුහුණේ හිනාව බලහල්ලා කෝ , ඇති ඇති බං ඕය ලැජ්ජා වුනා මෙහෙට වරෙන් :rolleyes:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඕ, අයි සී එහෙම සීන් එකක් ද , මූ එහෙට වෙලා මොනවා ද කරන්නේ කාන්තාරයේ පොල් කඩන ජොබක් ද මූ කරන්නේ ? :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    කවුද මේ මම ? මොකක් ද මචන් ඒ සීන් එක ? මට මීටර් වුනේ නෑ. කියහන් කෝ :baffled::oo:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔටු ද හොටු ද ? ඇයි බං හැමෝම මූට හොටු හොටු කියන්නේ මූ හොටුවෙක් ද ? නැත්නම් ඔටුවෙක් ද ? :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    හරි මගෙනුත් සුභ පැතුම් උඹට :oo:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇයි බං, එහෙනම් උඹ අපිටත් නොකියා වෙනත් දෙයක් බන්ඩියේ දා ගත්තා නේ හොර ගෙඩියා වගේ, :baffled:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අයියෝ නංගියා වැඩේ කෑවා නේ, දැන් අර අසරණ ගයාන් කියන එකාට නින්ද යන්නේ නැති වෙයි ප්‍රසිද්ධියේ විශ් කලාට :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    උඹ දැන් ද ඇහැරුනේ, උඹලාත් අර නිසාචරයෝ වගේ නේ, කිව්වා හරි ද මන්දා :baffled:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    රොටිය කාලා බන්ඩිය පිරුණා ද ? ආහ් නෑ නේ මාලු පාන් කිව්වා නේ. හරි පරිස්සමෙන් හිටපන් උඹට රේඩියෝ නංගියාව හිනෙන් කියවෙයි :baffled:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    උඹ බබා, උඹ බබා, උඹ බබා, උඹ බබා, උඹ බබා, උඹ බබා, :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නංගියෝ මගේ කෙල්ල වෙනුවෙන් හොද සිංදුවක් දෙන්න බලන්න, මම සිංදුවක් ඉල්ලුවොත් නංගියා අමාරුවේ වැටෙනවා නේ . :rolleyes:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ආහ් එකත් එහෙම ද එහෙනම් අරු ඕන කමින් වලේ වැටුනා නම් කමක් නෑ,
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නාකියෝත් ඉන්නවා ද බං මේ පැත්තේ ? :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇයි බං තැන්ක්යු ? අම්මා රොටියක් පුලුස්සාගෙන ගෙනාවාද රෑ කෑමට. :oo:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ශල්ලි ශල්ලි කියලා බල්න්නේ නැතිව Sub එකක් දා ගනින් කෝ බං :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    පැගිරි තෙල් කාපන්, නෑ ගාපන් තෙල් ජාතිය හරිද මන්දා
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අපේ නංගියා නම් දොයිය ගන්න වේලාව හරි බං. පව් නේ අද කොල්ලාත් එක්ක කතා කලෙත් නෑ මේ රේඩියෝ වැඩේ හින්දා :baffled:

    No contents