1. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    තෑගි දෙනවා නම් ඕන උත්තරයක් දෙනවා නංගි නිකන් නම් එපා ඒ ප්‍රශ්නේ
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ආහ් එහෙම ද අවුලක් නෑ, එහෙනම් අජිත්ගේ තනිවෙන්න ඉඩ දෙන්න සිංදුව පුලුවන් ද බං :oo:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    එයා මගේ බොයි ෆ්‍රේන්ඩ් නෙවෙයි මගේ තාත්තා කියලා ලැජ්ජාවෙන් ඇඹරිලා කියපු හැටි දැක්කා ද උඹලා, කෙල්ලෝන්ගේ මායම් වලින් එකක් ගියේ පොතක් අරන් ලියා ගනිල්ලා උඹලාට වැදගත් වෙයි පස්සේ දවසක :rolleyes:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    තව ටිකකින් කියයි ද දන්නේ නෑ, තාත්තා කියන්නේ ආදරේට කියලා :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔව්, ඉතින් උපාලි ගැන මතක් කරපු හින්දායි වැරදෙන්නේ හැම වැඩක් ම. දැන් ඉතින් බොරුවක් හරි ශෙප් එකේ ගොතාගත්තා නේ අනේ අනේ.
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇයි උඹ දැන් බස් එකේ යන ගමන් ද ? ඉල්ලන මොකුත් ලැබෙන්නේ නෑ බන් මෙකිගෙන් :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    කෙල්ලට මළ පැනලා වගේ නේ කිව්වේ, ඒක ඔයාලට ( තොපිලාට ) වැඩක් නෑ කියලා :rolleyes:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ආහ් එහෙම ද මම බලන්නම් මචන් :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මළා , ඒ කිව්වේ මගේ සිංදුව නෑ කියලා මගේ නම කියලා කිව්වා ද ? :baffled::oo:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔයාත් එක්ක ඉන්න ? නංගී කැත කතා කියන්න එපා මෙතන පොඩි එවුනුත් ඉන්නවා. :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මම ඉල්ලපු සිංදුව ගියා ද ? මම කෑමට ගිහිල්ලා දැනුයි ගොඩ වුනේ
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඒවා මෙතනට හරියන්නේ නෑ :baffled::no:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මට බඩගිණි ඒත් කෑමට යන්න ලෝබයි මගේ සිංදුව ගියොත් එහෙම කියලා :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    සිංදුව දෙනකම් මට නම් ශුවර් නෑ ඕය කියන නංගියාව. :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇත්තටම මමත් දන්නේ නෑ බං, මොන පාට වුනත් අපිට මොකෝ බං සිංදු ලැබෙනවා නම් :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අනේ මන්දා නැති එවුන් ගැන මොනවාට දුක් වෙනවා ද මේ නංගියා. ඉන්න එවුන් ගැන හිතුවොත් හොදයි නේ නංගා , නංගා ද අක්කා ද දන්නේත් නෑ. :baffled:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    කාන්තාරයේදි ඕවා අහගෙන වෙන්න ඇති මු ජොගින් කරන්නේ :baffled:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    උබ කළු කෙල්ලන්ටත් සුදු ද කියන්නේ :oo: අනේ අම්මපා උඹලාත් කොල්ලෝ කියලා කියා ගන්නවා නේ :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    එක නේ බං අපි ණයට සිංදු අහන්න ආවා වගේ නේ :baffled::oo:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අන්න හොද අය මට දෙන්න බලමු, චන්ද්‍රසේනගේ ඔබ වෙනස් වේලා සිංදුව.

    No contents