හරි යාලුවනේ මම අද ඔයාලට ගෙනාවා Photoshop එකෙන් කරන්න පුලුවන් පට්ට වැඩක්. මේකට කියන්නෙ Motion Blur Effect කියලයි. ඔයාලා හිතන්න එපා මේ වැඩේ කරන්න අමාරුයි කියලා මේ වැඩේ කරන්න හෙන ලේසියි. මේ වැඩේ විනාඩි දෙකකින් කරහැකි. ඒ තරම්ම ලේසි. එක පාරක් කරපුවහම ඊලග පාර මතකෙන් කරහැකි. මේක කරන හැටි ගොඩක් අය...