Photoshop - Motion Blur Effect

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    messi7.jpg


    හරි යාලුවනේ මම අද ඔයාලට ගෙනාවා Photoshop එකෙන් කරන්න පුලුවන් පට්ට වැඩක්. මේකට කියන්නෙ Motion Blur Effect කියලයි. ඔයාලා හිතන්න එපා මේ වැඩේ කරන්න අමාරුයි කියලා මේ වැඩේ කරන්න හෙන ලේසියි. මේ වැඩේ විනාඩි දෙක​කින් කරහැකි. ඒ තරම්ම ලේසි. එක පාරක් කරපුවහම ඊලග පාර මතකෙන් කරහැකි. මේක කරන හැටි ගොඩක් අය දන්නෙ නෑ මන් හිතන්නෙ. සමහරු දන්නවත් ඇති ඉතින් මම නොදන්න අය වෙනුවෙන්ම තමයි මම මේ Tut එක කලින් කරේ. මේ Tut එකේ තියෙන විදිහට ඔක්කොම කරන්න එකක්වත් එහෙම මග අරින්න එපා. මේක හොඳටම කරන්න ඕනනම් එකක්වත් වරද්දන්නෙ නැතුව ඔක්කොම ටික කරන්න​.. ඔන්න එහෙනම් ඉතින් ඔන්න මම කැපුනා ජය වේවා ! මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ගොඩක් වැදගත් වුනානම් Comment එකක් දාලම
    යන්න.. :yes:






    හොදයි නම් REP++ එකක් දිලා යන්න ඈ! :):)
    giphy-14.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේකා photoshop වැඩ කාරයෙක්නේ..freelancer කරපන් හොද ගානක් හොයා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: U_knw_me