උඹ දැකල තියනව ද?????
ලොල්....
නවක වදය ඉදිරියට දාමින් ශිෂය ක්රියාකාරීන් මර්දනය කරනව නං, උන්ට ඉදිරියට දාන්න අහවල් ප**වත් නැති වෙන්න නවක වදය නොදී හිටපියව් කෝ.......
අළුතින් එන එවුන් ඕන විදියකට උන්නට සින්නන් ගේ *ක කහනව ද?
මුංට මොලේ නෑ. යකෝ නවක වදය නම් ආයුදේ කරගන්නේ ශිෂය ක්රියාකාරීන් දඩයං කරන්න...