1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මොන පුණ්ඩවාලයක් ද මේහ්!:growl:
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    RIP PhotoShop සීතාරාමන් නාරායනන් දන්නව නං බඩ කපා ගන්නවා!
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ආහ්..... උඹට ඇඩිලා තියනව නේහ්.... ඕව ඔහොම තමා කුකුලෝහ්!:rofl:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අනේ මේහ්....... සසගයෙහි යෙදිය ගිහින් හුඹහක් එක්ක...:angry::angry::angry:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මොන ලඩ්ඩක් ද? ෆෝන් එක ඔන්.... නම්බර් එක චෙක් කරපිය...... යකෝ මේක ඕෆ් වුනොත් මගේ ලෙඩ්ඩු මාව මරයි!
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull: අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි. බෑ වගේ බං එහෙම හිතන්න. අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මානවිකාව එතිහෑඩ් යාර් හොස්ටස් කෙනෙක්!:baffled::P:P
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මේ කුමනාකාර වූ පයන්නෙක් දැ?:dull:
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අළුත් ම නිවුස් එක...... අර කරවල සොන්නයා දියසේන කුමාරයා ලු!!!
  10. dath kimbula

    මැයි මාසය අතිශයින්ම විනාසකාරි මාසයක්

    හා .....:rofl: පෙරළුණු පිට හොදයි කියල තම්බිත් කිව්ව ලු!!!! කොහොමත් අර කරවල දියසේන පාර නම් නියමයි ඈ!!!:rofl::rofl::rofl::rofl::rofl:
  11. dath kimbula

    අෆ්ෆට සිරි...... කුකුළා ඔන්ලයින්! අඩෝව් ගං වතුරට අහුවෙලා නෑ නේහ්... අපේ යුරා ගේ ගේ වැහෙන්න වතුර...

    අෆ්ෆට සිරි...... කුකුළා ඔන්ලයින්! අඩෝව් ගං වතුරට අහුවෙලා නෑ නේහ්... අපේ යුරා ගේ ගේ වැහෙන්න වතුර දාල බං!
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ච.බ.කු. මාවත ගාව මට හිතෙන්නේ. මිලේනියම් ඩ්‍රයිව් එක සහ සයිටම්/නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට යන පාරට වතුර දාල කියලා ඊයේ එක්ස්රේ එකක් ගන්න ගිය මාගේ රෝගිනියක් වන අතිශය සුන්දර මානවිකාවක්:P දුරකථනයෙන් පැවසුවාය:baffled:
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දේශාන් උපාසක මහතා ගංවතුරට කොටු වෙන්න චාන්ස් එකක් දැන් නම් තිබේ..... පොඩ්ඩක් බලපල්ලා
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මාළඹෙන් කඩුවෙලට යන පාර වසා ඇත. ච.බ.කු. මාවත ළග පාරට වතුර දමා ඇති විදියක් පෙනේ........
  15. dath kimbula

    මැයි මාසය අතිශයින්ම විනාසකාරි මාසයක්

    කරවල පොන්නයෙක් දියසේන!!! ලොල් යකෝ.......:rofl::rofl::rofl: එහෙනම් පොන්න පැටියෝ ලොකු විනාසයක එනවා කියල දාපං කෝ..... අටුවා බලන්න වෙන්නේ නැති වෙන්න.... අනේ හුකේ.... දැන් පද බෙදල පෙන්නලා තමන් ගේ හෙළුව වහගන්න හදනවා.....අවජාත මල් පොන්නයා!:angry:
  16. dath kimbula

    කවුද අද Google I/O Extended යන්නේ

    පට්ට ටයිම් එකක තියෙන්නේ.... හවස 6 - උදේ 6..............
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තව නගින්න ඕන වතුර මට්ටම තියරිටිකලි. කාසල්රි, ලක්ෂපාන, කලටුවාව ජලාශ වල වාන් ඇරල කියල ආරංචියි. ඒ වතුරත් කැළණි ගගට එන්නේ.
  18. dath kimbula

    කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

    පෝරේ හයිවේ ඉන්ටර්චේන්ජ් එක ගාව යට වෙලා... පොඩි වාහන වලට යන්න බෑ.
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මී ටූ...... මාළඹේටත් සෙට් වෙන්න වගේ හදන්නේ. නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට ඇක්සස් පාරවල්, මිලේනියම් ඩ්‍රයිව් සහ ච.බ.කු. මාවත යට වෙලා සිරාවට ම... මූ මේ මගුලක් කතා කරනවා...
  20. dath kimbula

    කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

    අඩෝ සිරාවටම ද? කොහේට වෙනකං දැනට වතුර දාල ද කියපං කෝ

    No contents