අද මැයි 18.........
අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මගේ රටේ මිනිස්සුන්ට-විශේෂයෙන් මගේ ද්‍රවිඩ සොයුරන්ට කරදරයක් සහ මගේ රටට හිසරදයක් වෙලා තිබ්බ, මගේ රටෙන් කෑල්ලක් ස්වකීය උදර පෝෂණය සදහා ඊනියා දෙමළ විමුක්තියේ නාමයෙන් ඉල්ලපු පාහර ත්‍රස්තවාදීන් පරාද කරලා, මගේ දරුවන්ට බෝම්බ බය නැතුව ජීවත් වෙන්න සළකුණ...