:sorry: මටත් ඔය අවුල තියෙනව මචං, මං හිතුවෙ මට විතරයි කියල, ඔය .crx fileඑක drag and dropකරාට extension එක chrome එකට addවෙන්නෙ නෑ නෙහ් :sorry: මොකක්ද බන් මේකට කරන්න පුලුවන්? chrome එකේ අලුත් updateඑකේ නෙමි ඔය අවුල තියෙන්නෙ, IDM එකේ... :( වැඩ කරන idmඑකක් තියෙන කෙනෙක් ඉන්නව්නම් දෙන්නකෝවු :D