:yes::yes: ඔවු බන් සල්ලි තියෙනවනම් ඕන කැ# වැඩක් යට ගහන්නත්, ඕන කේස් එකක් edditකරන්නත් පුලුවන් කිසි අවුලක් නෑ. සල්ලි නැති එකා හැමදාම විදවනව එකේකාගෙ බලු කම් / කැ# කම් වලින්, ලංකාවට එන සුද්දොත් ගොඩක් වෙලාවට බීල ආතල් ගන්න වෙලාවට උන්ගෙ අතින් වරදක් වුනත් කොහොමහරි අපේ එකාගෙ ඇගේ ගහල ශේප් වෙන සීන් ඕන...