1. Rahula Kasun

    අභිනන්දන්

    :lol::lol::lol: ඔවු බන්,, මෝඩ ඉන්ඩියන් උක්තලා :lol:
  2. Rahula Kasun

    ගුටිකැම!

    :lol::lol: හද්ද පරන සීන් එකක් නෙහ්
  3. Rahula Kasun

    ඊයෙ රෑ ප්‍රවෘත්තිවලට - සවර්ණවාහිනියෙ

    :) ඒ news එක කියන කෙල්ල ලස්සනයි නෙහ්
  4. Rahula Kasun

    වෙනූෂාගේ කඳුළු කතාව

    :confused: මමත් ඔය සීන් එක හවස බැලුව. අනේ මන්ද බන්, principaලයටත් දෙමාපියන්ගෙන් පුදුම කැමැත්තක්නෙහ් තියෙන්නෙ :confused:
  5. Rahula Kasun

    Samsung SSD 250GB 860EVO (3Y) for Sale

    :yes: ඔය ගනනට දෙන්න පුලුවන් වුනොත් දෙන්න, නැත්නම් අඩුවට දෙන්න එපා portable HDDඑකක් විදියට useකරන්නebay එකන් 3.0 encloser එකක් ගෙන්නගෙන :yes: මම කිවුවෙ මගේ අදහස. සල්ලි හදිස්සියක්නම් කැමැත්තක් කරහං මචං. ජය..!
  6. Rahula Kasun

    90% denawa Leasing dn

    :sorry: අනේ ඔවු බන්, civic එකට ඔය අහවල් luxury taxමගුල වැදුනෙ නැතොත් හොදා :sorry::sorry::sorry:
  7. Rahula Kasun

    තවත්-වාහන-බද්දක්-සිතුවාටත් වඩා වාහන මිල ඉ&#352

    :D උබේ කටට මසුරන් දාන්න හිතෙනව මට :yes: ඇත්ත කතාව
  8. Rahula Kasun

    රට_ඉන්න_උන්

    :lol: මෙහෙ හිටිය කියලත් ඉතින් පලවෙනි තැනද බන් අපි ඉන්නෙ? මෙහෙත් එහෙත් කොහෙත් අන්තිම තැන තමයි ලංකාවෙ අනාතයොන්ට :lol:
  9. Rahula Kasun

    eeta passe?

    :rolleyes: අරූව පන පිටින් හම ගහන්න ඇති
  10. Rahula Kasun

    යුරෝපය

    Belarus ගැන මොකද හිතන්නෙ? අවුලක් නැත්ද එහෙ?
  11. Rahula Kasun

    Six_Pack

    :yes::yes::D මේක තමයි හරිම කතාව
  12. Rahula Kasun

    මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

    :yes: උබල බැන බැනම ඉන්නෙනැතුව මේ හාමුදුරුවන්ගෙත් බනක් නිකමට අහල බලහන්කො, මටත් පෙන්නන්න බැරුව හිටියෙ අර ඉරාජ් උට්ටත් එක්ක music videoකරන සීන් එකට පස්සෙ, ඒත් අර ලගදි මොකක්ද පට්ට expensive brandඑකකින් පිරිකර දීපු සීන් එකේvideoඑකක් බලල මමත් මේ හාමුදුරුවන්ගෙ බනක් ඇහුව, උබලත් බැන බැනම ඉන්නෙ නැතුව...
  13. Rahula Kasun

    Gajaman Movie Official Trailer - Studio 101 ගජමෑන්

    :confused: ගජමෑන්ස්ට මොකද වුනේ? සද්දයක්වත් නෑ නෙහ්?? :angry:
  14. Rahula Kasun

    aquaman 2018 1080P web

    උඩට
  15. Rahula Kasun

    ලංකාවේ serial killer ල....

    :yes: මානසික විකුර්තිතාවක් නිසා ඇතිවන තත්වයක් ඕක මමනම් හිතන්නෙ, සමහරු මරල බොඩියට දෙන්න තියෙන වද හින්සා ඔක්කොම දෙනව, තව උන් එක්කො රේප් කරනව මැරුවට පස්සෙ, තවත් උන් එකේක සිම්බල් අනම් මනම් කොටනව බොඩි එක පුරාම, එහෙමත් කරල එක්කො public place එකක ටික දවසකින් මිනිස්සුන්ට අහු වෙන විදියට දාල යනව, නැත්නම්...
  16. Rahula Kasun

    MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 5යි

    :confused: ඕක කඩාගෙන වැටිල විනාශවෙලා කියල ඕස්ට්‍රේලියන් ඩයල් එකක් හොයාගත්ත සීන් එකක් කිරියෙම thread එකක ගියා නේද??
  17. Rahula Kasun

    90% denawa Leasing dn

    :baffled::baffled::baffled: මුන්ට ඉතින් හෙන ගහලත් මදි මචං, ලක්ශ 15ක් වැඩි වෙනව කියන්නෙ ඉසෙල්ල priceතිබ්බෙ honda civic 2019 sedan එක 72කට, ඒ කියන්නෙ දැන් ලක්ශ 87ක් විතර වෙන සීන් එකක් වගේ :sorry::angry::baffled: මොකක්ද මචං ඔය luxury tax සීන් එක? තව memberකෙනෙකුත් ඕක කියල තිබ්බා
  18. Rahula Kasun

    90% denawa Leasing dn

    ;);) Honda civic 2019ට කොහොමද වෙන්නෙ කියල විස්තර ටික PM පාරක් දාහන්කො මචෝ.. ජය..! ;)

    No contents