1. M

    පියෙක් වුණා 😌

    net ekak daapan, ehema nettan itin seal karala AC karapan
  2. M

    පියෙක් වුණා 😌

    ela ela, it's nidiwarana time.
  3. M

    Netflix free Account එකක් දියන්කෝ

    Salli dila ganin, asvesuma gatta nam hari
  4. M

    Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

    umbata oke inda bey nam vena ekakata yalayan, umba illapu gaanak venda eti neda dila tiynne?
  5. M

    gym යන එවුන් වරෙවු

    umbata asa hithilada dan nehe
  6. M

    කුණු ගොඩේ,ජරාව පාග පාග , එකම ඇඳුම ඇඳගෙන දළදා වහන්සේ වැදලා වැඩක් තියෙනවද?? ඕක බෞද්ධ කමද ද??

    දිග වැඩියි, පස්සෙ කියවන්නම්. බුදු රජානන් වහන්සේ හැන්ගිලා හිටියෙ නෑනෙ, දළධාවත් හන්ගන් ඉන්නේ නැතිව හැමදාම පේන්ඩ තිබ්බනම් ඉවරයිනෙ. එතකොට මිනිස්සුන්ට පාඩුවෙ ගිහින් වැන්දගන්ඩ පුලුවන්. ඉස්සර නම් සතුරො ඕක විනාස කරන්ඩ බලන් උන්න කියමුකො, දැන් එහෙම අවුලක් නැහැනෙ.
  7. M

    නුවරඑළියේ නවතින්න තැනක්?

    yako vesak ekata nuwareli yanda epa, ohe eti labbakuth nehe. kandath nehe.
  8. M

    අමුතු ලෙඩ

    dura netiwa langa ten waladi owa kapan, kaala godak vela indapn. ita passe dura vedi karapan tika tika huru veyan, bada aul ynawa kiyala hitenawa nam, ekata behethak aran yaman. mata hitenne nam hugak velawata owa hithen hadagattu leda.
  9. M

    වරෙන් තෑගි ගන්ඩ

    innawa kollo, hugak innawa ------ Post added on 1745410073

    No contents