ඉතින් බන් මැනේජර් හරිනෙ. උඹෙ ego hurt වෙච්ච එකෙනෙ අන්තිමට වුනේමට ඉස්සර ප්‍රොමොශන් එකක් හම්බුනාම මැනේජර් කාරයා කිව්ව පඩිය කීයද කියල කාටවත් කියන්න එපා කියල. මම පකයා වගෙ ගිහින් කිව්ව උන්ට මට වඩා පඩි වැඩි
නැ Mg පොන්සියා මට කිව්වෙ අනික් උන්ට වඩා මට වැඩියෙන් තියනව එක නිසා කියන්න එපා කියල.ඌ එහෙම කිව්වට අරුන් අහන්ව බන්. එකට ඉන්න යාලුවො නිසා මම කිව්ව. බලද්දි උන්ට වැඩි මට වඩා. උන්ටත් කියල තියෙන්නෙ අනික් උන්ට කියන්න එපා කියලඉතින් බන් මැනේජර් හරිනෙ. උඹෙ ego hurt වෙච්ච එකෙනෙ අන්තිමට වුනේ
උන්ට ප්‍රොමෝෂන් නැද්ද එතකොට?නැ Mg පොන්සියා මට කිව්වෙ අනික් උන්ට වඩා මට වැඩියෙන් තියනව එක නිසා කියන්න එපා කියල.ඌ එහෙම කිව්වට අරුන් අහන්ව බන්. එකට ඉන්න යාලුවො නිසා මම කිව්ව. බලද්දි උන්ට වැඩි මට වඩා. උන්ටත් කියල තියෙන්නෙ අනික් උන්ට කියන්න එපා කියල
කලෙ නැත්තම් අයින් වෙන්ඩDecided to keep the info to myself.
Next monthly one on one එකෙදි increment ගැන කතා කරල බලනව...
Thread එකට reply කරපු, opinions and advises දීපු හැමොටම තැන්ක්ස්...!!!![]()