කෙල්ල හිටපු කාලේ zoo ගියා. ගංගාරාමේ ගියා... කැළණි පන්සල් ගියා. ම්ම්ම් ගල්කිස්සේ ගියා. එහේ යන්න එපා බන් කුඩ්ඩෝ ඉන්නවා සෑහෙන්න. සල්ලි ගන්නවා ඉන්න couples ලාගෙන්. MC/ සැවෝයි / ලිබර්ටි වන්දනාව / Films බලන්න වගේ පලයන්... දියවන්නා පැත්තත් ලස්සනයි, අව්ව තමා කේස් එක. හවසකට වගේ පලයන්. රෑට යන්න පුළුවන්...