පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට සිත බැඳි දා පටන්
    ආදරේ දැනුනා
    මදහසින් ඔබ කී කතා
    හදවතේ රැදුණා
    හිතම කළඹන ආරාධනා
    නෙතු පුරා තිබුණා
    නොකැඩෙනා මගෙ හිත පුරා
    ඔබේ රූ ඇඳුනා

    හීන ගාවම දෑස යාකර
    සිනහ මල් පිපුණා
    ජීවිතේ තනි නොවුණු හැමදින
    ඔබ ළඟින් හිටියා
    නීල දෑසේ දැහැනේ වෙලී
    ජීවිතේ සෙවුවා
    සැරිසරා ඔබ මා හද පුරා
    සිතුවමක් මැවුවා

    බිඳුණු සිහිනෙක කඳුළ වී ඔබ
    නෙතු අගින් වැටුණා
    කැඩුණු මගෙ හිත සසල වී අද
    ඔබ දුරක ඇදුනා
    වේදනාවේ සුසුමේ වෙ‍ලී
    මා සිතින් හැඬුවා
    දුක තියා ඔබ සැඟවී ගියා
    මිරිඟුවක් මවලා

    ඔබට සිත බැඳි දා ..............


    ගායනය :- පුබුදු මාධව සමරසිංහ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා....
    මා ලයහි සුව මිහිර මවන පහන ඔබ තමා....
    ජීවිතයේ මා සොඳුරු මිහිර සිහින ඔබ තමා...
    මෑණියනේ ඔබ දෙපය අසල වඳිමි දන නමා....

    ඔබෙ හසරැලි ඔබෙ කඳුලැලි මට දැක පුරුදු‍යි.....
    ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදු‍යි....
    සිරුර පුරා දිව ‍යන ලෙ‍ය සුවඳ සුපුරුදු‍යි....
    සිරස නමමි ඔබෙ නාම‍ය සදා පිවිතුරු‍යි....

    -Clarance Wijewardhana-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජයසිරි මා හාමුදුරුවනේ
    ජයසිරි මා හාමුදුරුවනේ
    දරමිටි ඇද්දා රෑ නිදිවැරුවා
    ගිණිමැල ගහගෙන රැක හිටියා
    එහෙවු අපට අද එන්ඩ තහංචි ද
    ජයසිරි මා හාමුදුරුවනේ

    වැලි මලුවේ හිඳ සාදු කියන කොට
    අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
    ඉස්සර වාගෙම දාඩිය මුහුවුණු
    අපේ භාර පිළිගන්ඩ හොඳයි

    ජයසිරි මා හාමුදුරුවනේ .............

    රන්වැට පාමුල සාදු කියන කොට
    ලෙන්ගතු කම් නොහිතන්ඩ හොඳයි
    බදුහාමුදුරුවො දුටුවා වාගෙයි
    දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි

    ජයසිරි මා හාමුදුරුවනේ .............


    ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ඇතුළු පිරිස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවි නිවි එළි දිලුනා ආදරේ
    ඔය තරු නෙතු හැඬුවා ආදරේ
    දෑසේ කඳුළු හංඟා හිටියා ද ඔබ මංදා

    යන්න ඔබ යන්න මට දුක් නොදී පාඩුවේ
    බැන්ඳ කිරි හීන එළිවෙන්නෙ නෑ මගෙ හදේ
    ඔබ තාම තාම නෑ දන්නේ
    වෙනදා වගේ ම හිනහෙන්නේ
    ඔබටමයි ඇත්තමයි ආදරේ

    නිවි නිවි එළි දිලුනා ආදරේ .........

    තාම මං ඉන්නෙ ඔබ දුන්නු මදු හීනයේ
    හේතුවක් තාම දවටන්න බෑ ප්‍රේමියේ
    ඔබ තාම තාම නෑ දන්නේ
    වෙනදා වගේ ම හිනහෙන්නේ
    ඔබටමයි ඇත්තමයි ආදරේ
    ඔබටමයි ඇත්තමයි ආදරේ


    ගායනය :- සමිතා එරන්දතී මුදුන්කොටුව
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    I was only seventeen when she looked at me that way
    Seems like yesterday
    I was only foolin' 'round but she stole my heart away
    I've never been the same

    I felt the strangest feeling like a raging fire it burned
    She left I cried for weeks and
    I can't forget her or the lesson that I learned

    :love: :love: :love:

    Then the years went rollin' by
    I grew up and moved away
    Had to earn my pay
    Found another lover then
    But my heart is sad to say
    It only ended up the same way

    And I wondered was I destined to spend my life alone
    Oh girl you answered my question
    This time it's working you've given me new hope

    Love changes, changes everything
    Love makes you fly it can break your wings
    Love changes, changes everything
    Love makes the rules from fools to kings
    Love changes, love changes everything

    I've seen the way love shakes ya makes ya break ya
    It's got a power of it's own

    0.jpg

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ බැඳුනු සෙනේ කෙලෙසද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද හමුවන්නේ............ :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරකාවෝ මැදින් අහසේ

    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී

    මා සොයාවිත් මගේ සුරතේ
    නුඹ වෙලෙනු දැකුමට සිනාසී
    පැතුම් පිරුවත් අහිමි වී
    ඔබ අහිමි වී

    නෙක ලතාවන් තුරු සොයාවී
    වෙලී පැටලී සිනාසී
    පැතුම් පිරුවත් අහිමි වී
    ඔබ අහිමි වී

    මා සොයාවිත්...


    ගායනය :Centigradez
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගෙ ජීවිතේ ඔබයි

    මගෙ ජීවිතේ ඔබයි
    සිත පාරමී පුරයි
    ඔබ හිමිවනා තුරා හිඳිම්
    ඔය සිනහවෙන් දිදුලනා
    රුව දකින්නම්
    ඒ සිනහවෙන් රෑ දිවා
    මා සැනසෙන්නම්

    හීන අතරින් මා එන්නම්
    සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
    ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
    හාදු වැස්සක් දී වැටෙන්නම්
    ඔබ මා වේ නම්

    සිත පාරමී පුරයි

    මා ලඟට වී හිඳීවී
    ඒ සිහිනයේ රැඳේවී
    ඔය සිනහවෙන් රෑ දිවා
    මා සැනසෙන්නම්

    හීන අතරින් මා එන්නම්...

    ගායනය :Centigradez
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිතත් එක්ක යන්න යන්

    සිතත් එක්ක යන්න යන් …වන්දනා කරන්න නම්
    ඔබේ සුවද මගෙ හදවතේ..
    තාම රෑදේ හඩ හඩා මෙසේ ...//

    සුසුම් වෑල් සිනා කෑලුම් පුදිනා සිතුම් පෑතුම්
    කොතෙක් ඈතිද මගේ ආදරේ ...//
    ඒත් රOගනාවියේ නොලබෙනා පෙමක් දිගේ
    ඈවිත් හිදී තනිව මO මෙසේ ..
    ඔබට ආදරෙයි පන වගේ...//

    සිතත් එක්ක යන්න යන් …වන්දනා කරන්න නම්
    ඔබේ සුවද මගෙ හදවතේ..
    තාම රෑදේ හඩ හඩා මෙසේ...//

    හිරුත් සදු තරුත් අරන් බේබ් රෝස මල්ලියන්
    අරන් යන්න මගෙන් ආදරේ...//
    නින්දේ තනි වෙලා වගේ …ඉන්නෙ නෙතු පියා ඔහේ
    ඔබෙන් තොරව ලොවක් මට කොහේ..
    සදා ඔබයි මගේ ආදරේ...//

    සිතත් එක්ක යන්න යන් …වන්දනා කරන්න නම්
    ඔබේ සුවද මගෙ හදවතේ..
    තාම රෑදේ හඩ හඩා මෙසේ ...// …………


    දමිත් අසංක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙම් ලොව දුක් ගිනි මා හට ඈ දීලා....
    මා සිත හඩවා ඈ අද සැනසීලා....
    ආදර හැගුමන් මා හට පෙන්නාලා....
    ආදර හැගුමන් මා සිත ඇති කරලා....

    මුලු හදින්ම ඈ හට මා පෙම් කලේ
    වෙන හදකට නෑ මං ආදරෙ කලේ මේ ලෝකේ....
    ඇ‍යිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ....

    සුන්දර පෙම් ලොවේ ඈ සසල‍යිදෝ....
    ‍යෞවන පෙම්වතුන් මුලා කර‍යිදෝ....//
    මා මෙන් ඈ හට තවකෙකු රැවටෙ‍යිදෝ....

    මගෙ හඬින්ම ඈ හට පෙම් ගී ග‍යා
    මගෙ අතින්ම ඈ ගැන පෙම් ගී ලි‍යූ පෙම් ලෝකේ....
    ඈ සැනසූවා මතක‍යි අද වාගේ....

    -Athula Sri Gamage-

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
    ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
    මගෙ සිත ගත්ත ලදේ ඔබේ සිනා මා වසඟ කලා
    කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙන්ගතු හිත තනිකරලා
    තරු නෙතු අද තරහ වෙලා
    වැටෙන හුස්මක් ගානේ
    කඳුළු ගනින්නට
    ඔබම තමයි මට ඕනේ

    සිහින පුරා සිත් මානේ
    ලැබුණු ඔයා සංසාරේ
    පණ කියලා පිදු ආලේ
    තරහ වෙලාද අවාරේ
    මට තනිවෙනු බෑ ඔබ නෑනේ
    කඳුළු පිසින්නට
    ඔබම තමයි මට ඕනේ

    ලෙන්ගතු හිත .............

    හිත හදලා හැමවාරේ
    ඔබ හිටියා ළඟ මාගේ
    වැරදි කළේ මමමයිනේ
    මේ දුක මහමෙර වාගේ
    මට විඳවණු බෑ මේ වාගේ
    කඳුළු පිසින්නට
    ඔබම තමයි මට ඕනේ

    ලෙන්ගතු හිත .............


    ගායනය :- නොයෙල් රාජ්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සඳ අප ළඟට වෙලා
    තරුමල් කිනිති සලා
    ඔබ මා ලඟට වෙලා
    සිටි ඒ මොහොත මතකදෝ....:(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සුවක් නැතේ නොසිතනු මැන සංකා
    ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
    රජෙකුට හිමිවූ මා දැන් රැජිනකි :( (Heart touching moment in ma life)
    සතුටයි කිරුළ අපේ....:(

    හෙට හමුවීමෙන් කිසිඳු පලක් නෑ
    ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
    විමසන වදනට පිළිතුරු දෙන්නම්
    ලඟකදි ලබන දිනේ...


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔබේ සෙණෙහි රැඳි ඉන්නට
    වරම් නැතිවූ ලෝකයෙන් :(
    වෙන්ව සිටිනා හුදකලාවේ
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්....

    ලොවේ දිනයක තනි උනෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට අලුත් අලුයමක්....වෙන කවරදාකටත් වඩා....
    මිහිමත මල් පිපෙන දවසක්...
    පුංචි කුමාරියක්....හිරිමල් හිනා අරන්....
    මග බලා ඉන්න බවට....
    දුන් නිසා පොරොන්දුවක්....ඉරත් හැංගිලා....

    බලාහිදියී වලා කදු යටින්....ලාහිරු කදම්භයක් හෙලා....
    අපි හමුවිම කරන්න...ආලෝකමත්....//

    සුලග කරකැවේ....හමා නොවේ ඈත කදු පෙතින්....
    ලා පත් අහුරක් විසුරුවා...
    අප හමුවීම කරන්න....අසිරිමත්....//

    -Kasun Kalhara-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ...
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..
     
    Status
    Not open for further replies.