පෞද්ගලිකව ඒ ඒ අයගෙන අහනව කියල තියෙන නිසා යම් සාර්ථකත්වයක් තිබුණ වුණත් මෙවැනි තරඟයක්නම් එතරම් සුදුසු නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. හැබැයි ඉතින් ඉදිරිපත්වෙන අයත් කැමතිනම්, එළකිරි අඩවියේ පාලනාධිකාරියෙනුත් අවසර තියෙනවනම් ඉතින් ගැටලුවක් වෙන එකක් නෑ. කොහොම වුණත් ඉතින් හිත් අමනාපකම්, මඩ ප්‍රචාරවලින්...